අ.පො.ස.(උ/පෙළ) පන්තිවලට ඇතුළත් වීම - 2025/2027
අයදුම්කරුවන්ට උපදෙස්:
· 2025/2027 අ.පො.ස.(උ/පෙළ) පන්තිවලට ඇතුළත් වීම සඳහා අදාළ අයදුම්පත් 2025.07.25 දිනට පෙර මාර්ගගතව (online) යොමු කළ හැකිය.
· මාර්ගගතව යොමු කරන ලද අයඳුම් පතෙහි විෂය ධාරාව තෝරා ගැනීමේ දී පහත උපදෙස් අනුගමනය කරන්න.
|
විෂය ධාරාව |
මාධ්‍යය |
|
ජීව විද්‍යා |
සිංහල , ඉංග්‍රීසි |
|
භෞතීය විද්‍යා |
සිංහල , ඉංග්‍රීසි |
|
කලා |
සිංහල |
|
වානිජ |
සිංහල |
· ඉල්ලුම් පත්‍රයේ දක්වා ඇති සියලුම තොරතුරු සම්පූර්ණ කළ යුතු අතර අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ .
·
ඔබ
විසින් සපයන ලද තොරතුරු
මත,
පාසලට
ඇතුළත් කර ගැනීමේ නිරණායක සම්පූර්ණ වුවහොත්, ඉල්ලුම් පතෙහි සඳහන් සුදුසුකම්වලට අදාළ
සහතිකවල මුල් පිටපත් සම්මුඛ
පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතු ය.
·
ඔබ විසින් සත්‍ය තොරතුරු පමණක් සැපයිය යුතු
අතර අසත්‍ය තොරතුරු සපයන ලද බවට අනාවරණය වුවහොත් ඔබ නුසුදුස්සකු වනු ඇත.
·
ඉහත උපදෙස්වලට අනුව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් www.panadurabalika.org වෙත මාර්ගගතව යොමු කළ යුතු ය.
·
එම අයඳුම්පත බාගත කොට
, එහි දෘඪ පිටපත සාමාන්‍ය පෙළ විභාගයට
පෙනී සිටි පාසලේ විදුහල්පති මගින් සහතික කර, විදුහල්පති
, පානදුර බාලිකා මහා විද්‍යාලය, පානදුර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්
එවිය යුතු ය.
Ø සැලකිය යුතුයි:
· විද්‍යා විෂයය ධාරාව ( ජීව විද්‍යා , භෞතීය විද්‍යා) සඳහා A 8 සාමර්ථ්‍යය අවමය වේ.
· වානිජ විෂයය ධාරාව සඳහා A 7 සාමර්ථ්‍යය අවමය වේ.
· කලා විෂයධාරාව සඳහා A 6 සාමර්ථ්‍යය අවමය වේ .
Ø උසස් පෙළට හැදෑරීමට
අපේක්ෂා කරන විෂය ධාරාව අනුව , අදාළ විෂය
සඳහා A සාමර්ථ්‍යය ලබා
තිබීම අනිවාර්යය.
Ø කලා විෂය ධාරාව යටතේ අයඳුම් කරන ශිෂ්‍යාවන් පහත විෂයය
කාණ්ඩ තුන අතරින් ,එක් කාණ්ඩයකින් එක් විෂයක් වන ලෙස විෂයන් තුනක් තෝරා ගැනීම අවශ්‍ය
වේ.
Ø තොරතුරු තාක්ෂණ විෂය ( ICT ) තෝරා ගන්නේ නම් , අදාළ මාධ්‍යය සිංහල - ICT (S) / ඉංග්‍රීසි - ICT (E) ලෙස සඳහන් කිරීම අවශ්‍ය වේ.
කලා විෂයය ධාරාවේ විෂයය කාණ්ඩ
|
විෂය කාණ්ඩය I |
විෂය කාණ්ඩය II |
විෂය කාණ්ඩය III |
|
සිංහල තොරතුරු තාක්ෂණය දේශපාලන විද්‍යාව නාට්‍ය හා රංග කලාව කෘෂිකර්මය බටහිර සංගීතය
|
ඉතිහාසය මාධ්‍ය අධ්‍යයනය තර්ක හින්දිභාෂාව ව්‍යාපාර |
නර්තනය පෙරදිග සංගීතය චිත්‍ර සිංහල භූගෝල විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ඉංග්‍රීසි සාහිත්‍යය ආර්ථීක විද්‍යාව ගෘහ ආර්ථීක විද්‍යාව
|
